තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : PCT AG 100
MEN සමාගමේ PCT AG 100 ග්රයින්ඩර් යන්ත්රය අඩු මුදලකට.
වොට් 750.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 11000.
මාස 06ක MEN සමාගමෙන් පිරිණමන අලුත්වැඩියා කරදෙන වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : MEN.
Model : PCT AG 100.
750 Watts MEN Angle grinder model from MEN brand.
Motor RPM : 11,000 RPM.
With 06 months repair type warranty from MEN power tools company.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.