එලිපන්ට් හවුස්,ලංකා ටයිල්,පෙප්සි,මංචි යන ආයතන වලට නුදුරින් පිහිටි මෙම නිවස කුමාරතුංග විද්‍යාලය,බෝමිරිය විද්‍යාලය,හංවැල්ල රාජසිංහ විද්‍යාලයද 5km ඇතුලත පිහිටි නිසා මෙය ඔබට කදිම අවස්තාවකි.(ආයෝජනයකටද සුදුසු ඉඩමකි)