මෙම කාඩ් එක විකිණීමට තිබේ. නැතහොත් අතින් මුදලක් ලබා දී GTX 960 4GB කාඩ් එකක් සමඟ මාරු කිරීමට වුවද කැමතියි.