පර්:22ක ඉඩම සහ නිවස මුදල් හදිසියක් නිසා කඩිනමින් විකිණීමට.
අකුරැස්ස නගර සීමාවට අයත්,අකුරැස්ස නගරයට 1km දුරින් සියලුම පහසුකම් සහ ප්‍රධාන පාසල් වලට ලගාවීමට ඇත්තේ 1km පමනි.
නිරවුල් සින්නක්කර ඔප්පු. ප්‍රාදේශීය සභාවේ අනුමත කර ඇත.
පදින්චියට සුදුසු නිවසක් ඇත.
හදිසි මුදල් අවශ්‍ය තාවය නිසා ඉතා ඉක්මනින් විකිණීමට.