Compact Study Table & Chair Set (Melamine - Sonic Design)
• SKU-3052
Start your next project right with the Sonic Study Set! This space-saving, highly functional table and chair set is perfect for students or home office use.
Product Specifications:
• Product: Compact Study/Computer Table and Chair Set, featuring the Sonic design. Includes a matching wooden chair.
• Material: Built with durable, high-quality Melamine board for a lasting finish.
• Storage: Integrated overhead storage unit for maximum organization:
o Two-door cabinets
o Three open book/file compartments
• Dimensions (Table & Storage Unit):
o Height: 61 inches
o Width: 31 inches
o Depth: 20 inches
________________________________________
මෙලමයින් - සෝනික් SET
අලුත් වැඩ පටන් ගන්න සෝනික් මේසය! 🤩
ඔබේ දරුවාට ගැලපෙන, ඉඩ ඉතිරි කරන සංයුක්ත මේසය සහ පුටු කට්ටලය
සුවිශේෂීතා (Product Specs):
• කල්පවතින, උසස් තත්ත්වයේ මෙලමයින් (Melamine)
• පොත් පත් සහ ලිපිගොනු පිළිවෙලට තබා ගැනීමට,
o දොරවල් සහිත කුඩා කබඩ් දෙකක්
o විවෘත පොත් රාක්ක තුනක්
o සහිත ඉහළ රාක්ක පද්ධතියක් මේසයටම සම්බන්ධයි.
• ප්‍රමාණයන්: නිවසේ ඕනෑම තැනකට ගැලපෙන මධ්‍යම ප්‍රමාණයේ මේසය:
o උස: අඟල් 61 යි
o පළල: අඟල් 31 යි
o ගැඹුර: අඟල් 20 යි
• අන්තර්ගතය: මේසයට ගැලපෙන ශක්තිමත් පුටුවක් ද ඇතුළත් වේ.
________________________________________
💥 අතිවිශේෂ දීමනාවන්! ලක්වින් අපෙන්! 💥 Exclusive Offers!
ඔබගේ සියලු අවශ්‍යතා සඳහා උසස් තත්ත්වයේ ගෘහ භාණ්ඩ,
ඔබගේ නිවසට 🏡
කාර්යාලයට🏤
නිදන කාමරයට
High-Quality Furniture,
💰 වෙළඳපොළේ අඩුම මිලට ලක්වින් අපෙන් විතරයි! Lowest Price in the Market
• අලුත්ම අයිතම! Brand New Items! සියලුම භාණ්ඩ අලුත්ම තත්ත්වයේ. 💯
• උසස්ම නිමාව සහ කල්පැවැත්ම! Best Finishing & Durability! වසර 25ක විශ්වාසය සහතිකයි. වෙනත් අඩු ගුණාත්මක භාණ්ඩ සමඟ සසඳා බලන්න. අපේ නිමාව ඔබේ ඇසින්ම දකින්න! 🔥
• හොදම මිලට ! Best Price! වෙළඳපොළේ මිලට වඩා බෙහෙවින් අඩුයි. 👍
🚚 පහසුකම් - Facilities
• නොමිලේ ප්‍රවාහනය! FREE Delivery! ඔබගේ නිවසට, කාර්යාලයට හෝ නිදන කාමරයට නොමිලේ ගෙන්වා ගන්න. 🚛
• භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න! Cash On Delivery!භාණ්ඩ ඔබේ අතට ලැබුණු පසු ගෙවීම් කරන්න. 💪
• වගකීම් සහ සේවාව! Company Warranty & Service! සියලුම භාණ්ඩ සඳහා නියමිත වගකීම් සහ පසු සේවාව. 🎆
• වේගවත්ම බෙදාහැරීම! Fastest Delivery! 🏎️
________________________________________
⭕ Brand new item 💯💯💯💯
⭕ High quality furniture 🔥🔥🔥🔥🔥
⭕ Delivery available 🚛🚛🚛🚛🚛🚛🚛🚛
⭕ Cash on delivery💪💪💪💪
⭕ Fast delivery🏎🏎
⭕ Low price👍👍👍👍
⭕Company Warranty & service 🎆🎆🎆
⭕BRAND NEW ITEM🌅🌅🌅
📞 දැන්ම අමතන්න! Call Now!
ලක්වින් හෝමාගම - සියළුම ග්ෘහ භාණ්ඩ උපකරන සඳහා විශ්වාසනීය නාමය
YOUR TRUSTED HOUSE-HOLD PARTNER!
ඔබගේ අවශ්‍යතාවය අපට කියන්න. ඔබේ විශ්වාසය අපේ වගකීමයි.
ඇනවුම් කර භාණ්ඩ නිවසට ගෙන්වා ගන්න දැන්ම අමතන්න.
Call now to order and get items delivered to your home.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Melamine Sonic L
Brand NewMEMBERColombo, Children's ItemsRs 15,8005 days
Melamine Half Cupboard
Brand NewMEMBERColombo, Children's ItemsRs 19,5002 hours
Melamine Baby Cupboard
Brand NewMEMBERColombo, Children's ItemsRs 22,9503 hours
Melamine White Baby Cupboard
Brand NewMEMBERColombo, Children's ItemsRs 18,9007 days
