මෙහෙයුම් සහායිකා (කාන්තා)-Online Store
අප ආයතනයෙහි මෙහෙයුම් සහායිකා තනතුර සඳහා වයස අවුරුදු 20-25 අතර , නාවල ප්රදේශය අවට කාන්තාවන් සදහා අවස්ථාවක් ඇත.
අප සොයන්නේ:
- උසස් පෙළ (A/L) හෝ අදාළ සුදුසුකම්
- Microsoft Excel සහ Google Forms දැනුම
- කුරියර් හෝ ලොජිස්ටික් ක්ෂේත්රයේ අවුරුදු 1 ක පළපුරුද්ද තිබීම අමතර වාසියකි (Picking items, packing items, Dispatching Items and stock taking )
ස්ථානය: කොළඹ – නාවල
කරුණාකර ඔබගේ CV WhatsApp මඟින් 0707 039 494 වෙත යොමු කරන්න.