🙏🙏ආයුබෝවන්......
හිතවත් මහත්මයෙනි.. ඔබගේ නිවසේ හෝ ආයතනයේ පවතින සියලූම මේසන් වැඩ කටයතු පූර්ණ විස්වාසයකින් යුතුව කරලා දෙන්න පුලුවන්. පිට පලාතක වූවත් කිසිම ගැටලුවක් නෑ..
මට ඕනෑම Drawing එකක් බලගෙන තනියෙම වැඩ ටික කරගන්න පුලුවන්. නවතින්න පමනක් යම් සුලු තැනක් තිබුනානම් ඇති. මේසන් වැඩ පමනක් නෙවෙයි පහලින් දාල තියෙනවා කරන්න පිලුවන් අනිත් වැඩ ටික ගැනත්.
එබැවින් අද හෙට ලගම වැඩ කරගන්න තියෙනවානම් මට අදම කතාකරන්න.
⭕ සියලූම කකොන්ක්රීට් වෑඩ
⭕ සියලූම මේසන් වැඩ
⭕ සියලූම ටයිල් වැඩ
⭕ සියලුම පොටි වැඩ
⭕ එල්ලන සිවිලිම් වැඩ කටයතු
⭕අමානෝ වැහි පීලි හා ගටර් සවිකිරීම් වැඩ.
දවස් වැටුපට හරි...නැතිනම් ඔබගේ කැමැත්ත මත කොන්ත්රාත් ක්රමයට වැඩ ටික කරන්න පුලුවන්.. සිතූතියි.