Senok Trade Combine Private Limited
𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : මේසන් (Masons) | අත් උදව්කරුවන් (Helpers)
𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍 | ස්ථානය : Matara (Gandara) | මාතර (ගන්දර)
මාතර (ගන්දර) ධීවර වරාය ඉදිකිරීම් ව්‍යාපෘතිය සඳහා පහත තනතුරු සදහා කොන්ත්‍රාත් හෝ සේවය පදනම මත ඉක්මණින් බදවා ගැනේ.
ඉදිකිරීම් ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අය සඳහා
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
- නවාතැන් පහසුකම් නොමිලේ ලබා දේ
- ආකර්ෂණීය වැටුප් (කොන්ත්‍රාත් පදනම මතද බඳවා ගැනේ)
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
📞 Contact|දුරකථන අංකය : 077 254 9727