සුන්දර යුරෝපීය පරිසරයක සේවය කරමින් ඔබේත්, ඔබේ පවුලේත් අනාගතය දීප්තිමත් කරගැනීමට ලැබෙන මෙම අනගි අවස්ථාව මගනොහරින්න.
යුරෝපයේ සර්බියාවේ පිහිටි ප්රමුඛ පෙළේ ආයතනයක් සඳහා මේසන් බාස්වරුන් (Masons) වහාම අවශ්‍ය කර තිබේ
✅ වැටුප: යුරෝ 700 (රු. 265,000)
පහසුකම් සහ කොන්දේසීන්:
✅ නවාතැන්, වෛද්‍ය, ප්‍රවාහන පහසුකම් සහ ආහාර අමුද්‍රව්‍ය නොමිලේ සපයනු ලැබේ
☞ අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 3 ක පළපුරුද්ද.
☞ වයස 28 - 52 අතර
✉ How to Apply :
Please email Your CV & copy of Passport to : cv2fhstravels@gmail.com
𝗙𝗵𝘀 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝘀 &𝗧𝗼𝘂𝗿𝘀 𝗣𝘃𝘁 𝗟𝘁𝗱
(Labour Licence No :1228)
111, 5th Floor, T.B.Jayah Mawatha,
Maradana,
Colombo 10