Meegoda near Economic center Prime Location Super Luxury House Available For Sale.
# 4 bed rooms
# 3 bath rooms
# 15 perches
# 3800 sqft
# Kitchen /Pantry
# 5 vehicles can park
# wall around with gate
# property price 330 laks
# negotiable
# no brokers
මෙම නිවසේ ඉඩම ප(ර්)චස් 15 යි....ඉහළ මහල කාමාර 2 යි...ඇටෑච් බාත්රුම් 1 යි... සාලයයි.... සහිතයි
බිම් මහල කාමර 2යි... එක් කාමරයක් ඒසී (A/C) සහිතයි.... බාත්රුම් 2යි.... සාලයක්.... කුස්සියක් සහිතයි....
නිවසේ උද්‍යාන අලංකරණය.... හොදින් නඩත්තු කර ඇත.... වාහන 5ක් පමණ ගාල්කලැහැක....
මිල ලක්ෂ 330/= යි
මීගොඩ ආර්ථික මද්‍යස්ථානය අසල සිට මීටර් 400 යි... ප්‍රධාන මාර්ගය මාර්ග අංක 125 පාදුක්ක කොළබ.