⭕ 122 HIGHLEVEL ඇවිදින දුරින් කොලඹ මාර්ගයේ ගලගෙදර නගරයෙ සමනල මාවතේ වටිනා බිම්කොටසක් 🙏
📢 මීගොඩ, ගලගෙදර 👌 සුන්දර වෙල් යායකට මුහුණලා ආයෝජනයට හා පදිංචියට අගනා බිම් කොටස 👌👌
⭕කොළඹ - අවිස්සාවෙල්ල High Level පාරට 450m ⭕
🏛️ ගෝඩගම හන්දියට 5km 🏛️
🏛️ මීපේ හන්දියට 700m 🏛️
🚦 කොළඹ#අවිස්සාවෙල්ල#කොස්ගාම#පදුක්ක#අතුගිරිය#කඩුවෙල#හෝමාගම# යන ප්රධාන නගර වලට ලඟා වීම ඉතා පහසු මාර්ග 🚦
👉 නල ජලය, තෙකලා විදුලිය
👉 කොන්ක්රීට් කානු පද්ධතිය,අධි 30 අඩි පාර
👉 සුපිරි වෙළඳසැල් (Arpico), පාසල්, රෝහල් ආසන්නය