මේ පූස් බබාලා 4 දෙනාට හොදින් බලාගන්න ආදරණිය නිවසක් අවශ්‍යයි
කොල්ලෝ 3 දෙනයි එක කෙල්ලයි ඉන්නේ
මහනුවර අවට නම් ගෙනත් දෙන්නත් පුළුවන්
මෙයාලා ඉන්නේ වත්තේගම ඔයාලට ඇවිල්ලා ගෙනයන්නත් පුළුවන්