💼 ඔබේ වෘත්තීය ගමන ඊළඟ පියවරට ගෙන යන්න!
💊 අපගේ කණ්ඩායමට Medical Marketing Executive කෙනෙකු ලෙස එක්වන්න!
📍 කැලණිය
අප සොයන්නේ:
✔️ A/L අවම විෂයන් 2ක් සමත් (ජීව විද්‍යාව හදාරා ඇතිනම් වඩාත් සුදුසුයි)
✔️ ඖෂධ සමාගමක අවම වසර 2ක පළපුරුද්ද
✔️ හොඳ ඉංග්‍රීසි සන්නිවේදන හැකියාව
✔️ හොඳ සම්බන්ධතා සහ කණ්ඩායම් වැඩ කිරීමේ හැකියාව
✔️ වලංගු රියදුරු බලපත්‍රයක්
📩 අයදුම් කිරීමට:
ඉහත "Apply Now" Click කරන්න.
හෝ
WhatsApp හරහා ඔබගේ CV යොමු කරන්න:
📱 +94 77 377 7112
📱 +94 76 174 6086
📱 +94 74 194 3027
📧 𝐸𝓂𝒶𝒾𝓁:
careers.healthcare@sunshineholdings.lk
────────────────────
💼 Take the next step in your career!
💊 Join our team as a Medical Marketing Executive!
📍Kelaniya
We're looking for candidates who have:
✔️ Passed at least 2 subjects in the G.C.E. Advanced Level examination (Biological Science stream preferred)
✔️ A minimum of 2 years' experience in a pharmaceutical company
✔️ Excellent communication skills in English
✔️ Strong interpersonal and teamwork skills
✔️ A valid driving licence
📩
Click "Apply Now" Above
Or
Send your CV via WhatsApp:
📱 +94 77 377 7112
📱 +94 76 174 6086
📱 +94 74 194 3027
📧 𝐸𝓂𝒶𝒾𝓁:
careers.healthcare@sunshineholdings.lk