සියලුම උපාංග නවතම තත්වයේ පවතී.
දින කිහිපයක් පමනක් භාවිතා කර ඇත.
උපාංග තුනම මිලදී ගන්නේ නම් මිල රු. 80,000/=
එක් උපාංගයක් පමණක්වුවද මිලදී ගත හැක. (එක් එක් උපාංගයේ මිල ගනන් පහතින් දක්වා ඇත)
ද්වි-ක්රියාකාරී රෝහල් ඇද (Two Function Hospital Bed – Iron Mesh)
-හිස සහ කකුල් පැති සකස් කළ හැකිය
-පැති රේල් දෙපැත්තටම ඇතුළත් වේ
-වාත්තු රෝද 4ක් (තිරිංග සහිත 2ක්) ඇත
-සමස්ත ප්රමාණය - 75″x 36″x 24″
-Epoxy Powder ආෙල්ප කරන ලද මෘදු වානේ රාමුව
-ඉහලින් ඇති යකඩ දැල
මිල - රු. 55,000/=
නැමිය හැකි රෝහල් මෙට්ටය (Hospital Mattress – Fordable)
- සැහැල්ලු හා ප්රශස්ත නිමාව
මිල - රු. 15,000/=
වායු මෙට්ටය (Air Mattress)
-ඕනෑම රෝහල් ඇද රාමුවක් සඳහා සුදුසු, පොම්පයේ ඇති සකස් කළ හැකි එල්ලුම්
-පොම්ප ක්රියාකාරිත්වය නඩත්තු රහිත වේ
-අන්තර් සම්බන්ධිත බුබුලු සෛල සෑම විනාඩි 5 කට වරක් වාතය හුවමාරු කරයි
මිල - රු. 10,000/=