මතුගම, පහේ කණුවෙ කර්මාන්තපුරයෙහි පිහිටි G.I බට නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවකට හදිසි රැකියා ඇබෑර්තු පවතී. වයස් සීමාව 25 ත් 55 ත් අතර.
Mechanical Technician (පුහුණු/නුපුහුණු)
ලැබෙන වරප්රසාද :-
රාජකාරී වේලාවන් උදෑසන 7 සිට 5 දක්වා.
සති අන්තයේ නිවාඩු.
දිවා ආහාරය නොමිලේ.
දුර බැහැර පුද්ගලයින් සදහා පමණක් නොමිලේ නවාතැන් සහ ආහාර පහසුකම්.
ඉක්මණින් බඳවා ගනු ලැබේ.
ඔබගේ අයදුම්පත අදම whatsapp කරන්න...
070 475 9966 / 070 336 2134