💼 තනතුර : මිකැනිකල් ෆිටර් (Mechanical Fitter - Millwright) / වෙල්ඩර් (Welder)
💠 සුදුසුකම් :
【~】✪ මිකැනිකල් ෆිටර් (Mechanical Fitter - Millwright) / වෙල්ඩින් (Welder) සම්බන්ධයෙන් සහතිකපත්‍ර (NVQ Level 04) පාඨමාලාවක් හදාරා තිබීම.
【~】✪ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ අළුත්වැඩියා කිරීම හෝ නඩත්තු කිරීම සම්බන්ධයෙන් වසරක් හෝ ඊට වඩා වැඩි සේවා පළපුරුද්ද තිබීම.
【~】✪ වයස අවුරුදු 45ට අඩු වීම.
【~】✪ යාන්ත්‍රික උපකරණ හා මෙවලම් භාවිතය පිළිබඳ දැනුම තිබීම.
【~】✪ ආරක්ෂිත ප්රමිතීන් පිළිපැදීමට හැකි වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන යන්ත්‍රෝපකරණ අළුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම.
【~】✪ යන්ත්‍ර උපකරණවල ඇතිවන යාන්ත්‍රික ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම.
【~】✪ වෙල්ඩින් කටයුතු හා ලෝහ වැඩ කටයුතු සිදු කිරීම.
【~】✪ යන්ත්‍ර නඩත්තු කාලසටහන් සැකසීම හා ක්‍රියාත්මක කිරීම.
【~】✪ අළුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය උපකරණ හා අමතර කොටස් කළමනාකරණය කිරීම.
【~】✪ යන්ත්‍රෝපකරණවල කාර්යක්ෂමතාව හා ආරක්ෂාව සහතික කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ අනෙකුත් වරප්‍රසාද රැසක්
【~】✪ ස්ථිර රැකියාවක්
【~】✪ වෘත්තීය සංවර්ධන අවස්ථා
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර දැනගෙන අයදුම් කරන්න.
#📳 දුරකථන අංකය :
076 884 7991
📪 ලිපිනය :
කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සමාගම,
කටුනායක.
කාගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජ්
අදම අප සමඟ එක්ව ඔබේ වෘත්තීය අනාගතය ගොඩනගන්න!