දිවයිනේ ප්රමුඛ පෙළේ බෙදාහැරීමේ සමාගමකට වාහන කාර්මික තනතුර සඳහා බදවා ගැනීම් මේ දිනවලදී සිදුකරනු ලැබේ…..
# අවශ්‍ය සුදුසුකම් :
වාහන අලුත්වැඩියා සහ සේවා කටයුතු පිළිබඳ දැනුම
එන්ජින්, බ්රේක්, සස්පෙන්ෂන් සහ අනෙකුත් කොටස් අලුත්වැඩියා කිරීමේ හැකියාව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්,
ආහාරපාන නොමිලේ
නවාතැන් පහසුකම් නොමිලේ
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ අදම අප හා සම්බන්ධ වන්න.
අමතන්න - 074 286 7793