අපගේ ආයතනය සඳහා දක්ෂ හා වගකීම් සහගත වාහන කාර්මික ශිල්පියෙකු (Auto Mechanic)
සුදුසුකම්:
NVQ Level 4 හෝ ඊට සමාන මෝටර් රථ තාක්ෂණවේදය පිළිබඳ සුදුසුකමක් තිබීම
ස්වාධීනව (තනිව) වැඩ කිරීමට හැකියාව තිබීම
වාහන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු පිළිබඳ මූලික දැනුම තිබීම
වගකීම් සහගත, කැපවීමෙන් යුත් හා කාර්යශූර පුද්ගලයෙකු වීම
We are looking for a skilled and responsible Auto Mechanic to join our team.
Requirements:
NVQ Level 4 qualification in Automobile Technology or equivalent
Ability to work independently
Basic knowledge in vehicle repairs and maintenance
Responsible and hardworking individual