MAXMO Showcase Cooler එකක් විකිණීමට. Shop එකකට, Cake Shop එකකට, Juice Bar එකකට, ගෙදරට උනත් සුපිරි.
**Condition:** Full Running Condition. හොඳට සීතල වෙනවා. කිසිම Gas Leak එකක් නෑ.
**Features:**
- 4 Wire Shelves - හොඳට ඉඩ තියෙනවා
- LED Light & Cooling Fan වැඩ
- Door Seal 100% - හොඳට වහෙනවා
- Clean Interior & Exterior
**Location:** meegoda
*
එක පාරක් ඇවිත් බලලා, ON කරලා Check කරලා ගන්න පුළුවන්.