Maverick වර්ගයේ guitar එකක් විකිණීමට ඇත.
ගිටාර් එක හොඳම condition එකේ තියෙනවා. Crack, damage, repair වගේ කිසිම දෝෂයක් නෑ..
Sound එක clear, tuning හොඳින් hold වෙනවා.
Beginners ලටත්, practice කරන අයටත් සුදුසුවි මේක.
පෞද්ගලික භාවිතයට සුරක්ෂිතව භාවිතා කළ ගිටාර් එකක්.