Original Japan light used wrist watch. Powered by solar
power.
අනර්ඝ ජපානයේ නිෂ්පාදනය කරන ලද අත් ඔරලෝසුවකි. කිහිප වතාවක් පමණක් බාවිතා කර ඇති අතර ඔරිජිනල් තත්වයේ පවතී. සූර්යකෝෂ මගින් බල ගැන්වේ.