Software Engineer කෙනෙක්ගෙන් ගණිතය ඉගෙන ගමුද? 🔢✨
ගණිතය කියන්නේ පාඩම් කරන විෂයක් නෙවෙයි, තර්ක කරන විෂයක්. වසර 8ක ඉගැන්වීමේ පළපුරුද්ද සහ ක්ෂේත්රයේ වසර 4ක මෘදුකාංග ඉංජිනේරු අත්දැකීම් සහිත දේශකයෙකුගෙන් නිවැරදිව ගණිතය ඉගෙන ගන්න.
🔥 විශේෂතා:
Past Papers & Tutorials: විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර සිය ගණනක් සාකච්ඡා කරමින් බිය නැති කිරීම.
Private Candidates: පෞද්ගලික අයදුම්කරුවන් සඳහා විශේෂ අවධානය සහ පුහුණුව.
Syllabus Coverage: කෙටි කාලයකින් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය සියලුම සිද්ධාන්ත ආවරණය.
Memory Hacks: සංකීර්ණ සූත්‍ර පහසුවෙන් මතක තබා ගන්නා ක්‍රම.
🎓 Qualifications: UOM Software Engineer | B.Sc. (Hons) 2nd Upper | 8+ Years Experience.
📍 Colombo District Coverage.