මෙවරත් සාමාන්‍යපෙළ(2025) සමත් ප්‍රතිඵලය 100%
සාමාන්‍ය පෙළ ගණිතයට විශිෂ්ට "A" සාමාර්ථයක් වෙනුවෙන්, වසර 14කට අධික අත්දැකීම් බහුල (Experienced) ගුරුවරියකගෙන් සුවිශේෂී නිවසට පැමිණ ඉගැන්වීම් (Home Visit).
📚 පන්ති මාලාව:
6 – 9 ශ්‍රේණි:
සියලුම විෂය නිර්දේශය මුල සිට සරලව (Theory).
10, 11 සහ O/L සිසුන් සඳහා:
වේගවත් පුනරීක්ෂණ (Revision)
සාමාන්‍යපෙළ සිසුන් සඳහා:
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම (Paper Class).
Medium: සිංහල මාධ්‍ය (Sinhala Medium)
✨ මේ පන්තියේ විශේෂත්වයන්:
👍 ගණිතය අමාරු, ලකුණු අඩු සිසුන් කෙරෙහි විශේෂ අවධානය (Individual attention).
👍 මනෝවිද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් එක් එක් සිසුවාගේ බුද්ධි මට්ටමට ගැළපෙන අයුරින් ඉගැන්වීම්
👍 කාල කළමනාකරණය සහ කෙටි ක්‍රම (Shortcuts & Time management) මඟින් ප්‍රශ්න පත්රවලට ලියන්න හුරු කිරීම.
👍 සෑම ඒකකයක් අවසානයේදීම ප්‍රශ්න පත්‍ර (Unit Tests) මඟින් ප්‍රගතිය පරීක්ෂා කිරීම.
පිළිතුරු පත්‍ර නිවැරදිව ඇගයීම සහ ලකුණු මට්ටම් ඉහළ නැංවීමේ විශේෂ ක්‍රමවේද.
📍 Home Visit Regions: Colombo to Kalutara areas (Panadura, Pinwatta, and nearby suburbs).
📢 විභාගයට තවත් ඇත්තේ සීමිත කාලයකි! ඔබගේ දරුවාගේ "A" සාමාර්ථය අදම තහවුරු කරගන්න
සැ: යු:
(භාර ගන්නා සිසුන් උපරිමය කරා රැගෙන යාමට විශේෂ අවධානයක් යොමු කරන බැවින් වසරකට පන්ති 10කට අඩු ප්‍රමාණයක් පමණක් භාරගන්නා බව කරුණාවෙන් සලකන්න.)
ගණිත දේශිකා මාලින්දි ගමගේ
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



