🎓 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු විසින් පංති මෙහෙයවනු ලබයි.
🎖️️ක්ෂේත්රයේ වසර 5 කට වැඩි ඉගැන්වීමේ පළපුරුද්ද.
⭐ විභාගය ඉලක්ක කරගත් ඉගැන්වීමේ ක්‍රම, ආදර්ශ ප්‍රශ්නපත්‍ර සහ පසුගිය විභග ප්‍රශ්නපත්‍ර සාකඡාව.
👥 තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති පැවැත්විම. මොරටුව පිළියන්දල රත්මලාන 🎓 The classes are conducted by a graduate of the University of Sri Jayewardenepura with over 5 years of teaching experience in the field.
⭐ Exam-oriented tutorials, model papers, and practice with past papers are provided.
👥 Individual or small group classes are available in Moratuwa, Piyandala, and Ratmalana