06, 07, 08, 09, 10, 11 ශ්‍රේණි සදහා හොදම Online ගණිතය පන්තය MATHS ACADEMY NIPUN ASUNTHA ඔන්ලයින් ගණිතය පන්තිය 💪 සද්ද නැතුව වැඩ කරන අපේ Maths Academy ඔන්ලයින් ගණිත පංතියේ විශේෂත්වය මොකද්ද❓ ✅ ගණිතය පැහැදිලිව උගන්වන වගේම සංකීර්ණ ගණිත සංකල්ප Multi Media තාක්ෂණය භාවිතයෙන් සරලව උගන්වන ✅ සියළු සටහන් තිරයේ දර්ශනය වන මෙන්ම අමතර පැය බාගයක් පංතිය පවත්වා වැඩිම ගැටළු ප්‍රමාණයක් පංතිය තුලදීම සාකච්ඡා කරන ✅ ඒකක වලට වෙන් කරන ලද ගැටළු ඇතුළත් වගේම සටහන්ද ඇතුලත් වටිනා නිබන්ධන නොමිලේ නිවසටම එවන ✅ ගණිතකර්ම ටික හරියට හදාගන්න වේගෙන් ගණන් හදන්න සුළු කිරීම් වල වෙන වැරදි අවම කරගන්න Speed Boost දැලිස පොතක් ගෙදරටම එවන වගේම, සෑම දිනකම ගණිතකර්ම අභ්‍යාසවල නිරත කරන ✅සෑම වාරයකම පෙරහුරු වාර විභාග Live Online පවත්වන ✅ පංතිය තුළම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ප්‍රශ්න පත්‍ර සඳහා උපරිම ලකුණු ලබාගැනීමට අවශ්‍ය මඟ පෙන්වන ✅ වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන්ට වටිනා සහතික පත්‍රයක් නොමිලේ නිවසටම එවන 💙 දරුවන්ගේ ආදරණීය ඔන්ලයින් ගණිත පංතිය ☎ නොමිලේ සම්බන්ධ වීම සඳහා සහ වැඩි විස්තර දැන ගැනීමට අංකයට දරුවාගේ නම සහ ශ්‍රේණිය Whatsapp පණිවිඩයක් මඟින් යොමු කරන්න 🎁 FREE SEMINAR GROUP 👇 🎁 Maths Academy Facebook පිටුව Follow කරන්න👇