ගණිතය (සිංහල මාධ්‍යය)
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති.
දෙහිවල සිට කලුතර දක්වා ගාලුපාර අවට නිවසට පැමිණේ..
සාමාන්‍යපෙළ ප්‍රශ්නපත්‍ර පන්ති,
🖐️ඒකක, වාර පසුගිය ආදි සියලු වර්ග ප්‍රශ්නපත්‍ර අවශ්‍යතාව අනුව සිදු කරමින් විභායට සූදානම් කරයි.
🖐️ සතියට පැය 4-6ත් අතර
සාමාන්‍යපෙළ පුනරීක්ෂණ(Revision),
🖐️ වේගවත් පුනරීක්ෂණ හා ඊට සමගාමිව පසුගිය ප්‍රශ්නපත්‍ර සිදු කරමින් විභාගයට සූදානම් කරයි.
🖐️ සතියට පැය 4-6ත් අතර
තාවකාලික පන්ති,
🖐️ සාමාන්‍යපෙළ විභාගයට සූදානම් වෙන දරුවන්ට අවශ්‍ය පාඩම පමණක් ආවරණය කිරීම හා ඊට සමගාමිව පසුගිය ප්‍රශ්නපත්‍ර සිදුකරමින් විෂය කොටස තහවුරු කරදීම සිදු කරයි.(කාලය විෂය කොටස අනුව තිරණය වේ.)
10 ශ්‍රේණිය සිද්ධාන්ත(Theory පන්ති),
🖐️ 3 වන වාරයට අදාල විෂය කොටස් මුල සිට සරලව ආවරණය කරයි.
🖐️ ඒකක පරික්ෂණ මඟින් විෂය කොටස් තහවුරු කරයි.
🖐️ පසුගිය ප්‍රශ්නපත්‍ර මඟින් වාර විභාගයට සූදානම් කරයි.
🖐️ කාලය සතියට පැය 3 යි.
පන්තියේ විශේෂත්වය,
🖐️ දුර්වල සිසුන් සඳහා විශේෂ වීම.
🖐️ එක් එක් දරුවාට ගැලපෙන අයුරින් මනෝවිද්‍යානුකූල ක්‍රම භාවිතයෙන් සිදු කරන ඉගෙන්වීම් රටාව
🖐️ නිබන්ධන(Tute) මඟින් ඉගෙන්වීම.
🖐️ වසර 14 ක් පුරා සමත් ප්‍රතිපල 100% ක් අත්කර දුන් තරුණ උපාධිධාරි උපකාරක පන්ති ගුරුවරියක් විසින් මෙහෙයවීම.
සැ යු : පැයක ගාස්තුව සඳහන් කර ඇත.
විශේෂ අවශ්‍යතාවන් සඳහා සාකච්ජා කරගැනිමෙන් ගාස්තු වෙනස් කරගත හැක.
ගණිත දේශිකා මාලින්දි ගමගේ(B.Sc)