Mathematics Individual Classes
📚➕ ගණිතය අමාරුද? "A" සාමාර්ථයක් ඔබේ ඉලක්කයද? ➕📚
🎯 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා විශේෂ ගණිත පන්ති
✅ සරල හා පැහැදිලි විස්තර කිරීම්
✅ විභාග කේන්ද්‍රගත ඉගැන්වීම්
✅ "A" සාමාර්ථයක් ලබාගැනීමට නිවැරදි මඟපෙන්වීම
✅ අභ්‍යාස ප්‍රශ්න හා ක්‍රමවත් පුහුණුව
✅ දුර්වලතා හඳුනාගෙන වැඩිදියුණු කිරීම
👨🏫 මෙහෙයවීම:
සම්පත් කංකානම්ගේ
📞 අමතන්න / WhatsApp:
ප්‍රධාන මාතෘකා පුණරීක්ෂණය, පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, නිශ්චිත කාලය තුල ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට පුහුණු කිරීම
📝 සීමිත සිසුන් සංඛ්‍යාවක් සඳහා පමණි. අදම ලියාපදිංචි වන්න!
🌟 "ගණිතය පහසු කරගෙන විශිෂ්ට ප්‍රතිඵල ලබාගන්න."
🌟 "ඔබේ A සාමාර්ථය අපගේ ඉලක්කයයි!"