2026 O/L සහ 6-11 ගණිතය - තනි පුද්ගල නිවසට පැමිණ ඉගැන්වීමේ පන්ති (Individual Home Visits)
වසර 14කට අධික පළපුරුද්දක් ඇති, උපාධිධාරී තරුණ ගුරුතුමියක් විසින් මෙහෙයවනු ලබයි.
ගණිතය විෂයට බිය දරුවන් සඳහා, නිවෙසටම පැමිණ සරලව සහ සාර්ථකව විෂය නිර්දේශය ආවරණය කෙරේ.
ප්‍රදේශ:
කොළඹ සිට කළුතර දක්වා ගාලු පාර අවට ප්‍රදේශ (Pettah to Kalutara - Galle Road areas) තුළ නිවෙසටම පැමිණ පන්ති පවත්වනු ලැබේ.
පන්ති වර්ගීකරණය:
🥰 2026 O/L සිසුන් සඳහා:
විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා (Paper Class) පන්ති.
🥰 6 සිට 10 දක්වා ශ්‍රේණි සඳහා:
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි තියරි (Theory) පන්ති.
🥰 විශේෂ පහසුකම්:
මුළු විෂය නිර්දේශයම හැදෑරීමට අමතරව, අවශ්‍ය විශේෂ විෂය කොටස් (Units) පමණක් ඉගෙන ගැනීමට අවශ්‍ය සිසුන් සඳහා තාවකාලික පන්ති ද පවත්වනු ලැබේ.
පන්තියේ විශේෂතා:
🥰 සම්පූර්ණ පන්තියම ආවරණය වන පරිදි උසස් ප්‍රමිතියෙන් යුත් ටියුට් (Tutes) ලබා දීම.
🥰 ඒකක පරික්ෂණ (Unit Tests) සහ වාර පරීක්ෂණ (Term Tests) පවත්වමින් දරුවාව පාසල් වාර විභාග සඳහා මැනවින් පුහුණු කිරීම.
🥰 දරුවාගේ මට්ටම මැන බලා තනි පුද්ගල අවධානයක් යොමු කරමින් ඉගැන්වීම.
සීමිත වේලා වෙන්කිරීම් (Time slots) පමණක් ඉතිරිව ඇති බැවින්, ඔබේ දරුවා වෙනුවෙන් අදම වේලාවක් වෙන් කරවා ගන්න!
(පැයක ගාස්තුව සදහන් කර ඇති අතර ගාස්තු සාකච්ජා කරගත හැක.)
ගණිත දේශිකා මාලින්දි ගමගේ