𝟲 | 𝟳 | 𝟴 | 𝟵 | 𝟭𝟬 | 𝟭𝟭 ගණන් පංති
Mathematics Classes
දිවයිනේ ප්රමුඛ පාසල්වල සිසුන්
ඉහලින්ම ලකුණු ලබා ගන්න සහභාගී වන හොදම ගණන් පන්තිය..
Individual classes
👉Physical Classes (Around Colombo)
👉Online Classes
🔴👉සිංහල මාධ්‍ය
🔴👉ඉංග්‍රීසි මාධ්‍ය
◻️◻️◻️◻️◻️◻️◻️
🔴 බැහැයි කියලා හිතපු ගණිත ගැටළු ලේසි ක්‍රමවලින් නිවැරදි ව විසදන්න ඉගෙනගන්න..
🔴ක්‍රියාකාරකම් එක්ක විනෝදයෙන් සහ ආසාවෙන් ගණන් ඉගෙනගන්න...
🔴විෂය නිර්දේශය සම්පුර්ණයෙන් ම නිවැරදිව ඉගෙනගන්න..
🔴පසුගිය වාර විභාග ප්‍රශ්න පත්රවලට පිලිතුරු ලියන්න නිවැරදි ව පුහුණු වෙන්න...
⭐⭐ විභාගය ඉහලින් ම සමත් වෙන්න...
🔴👉ගණන්කාරයෙක් වෙන්න කැමති දුවලා පුතාලා වෙනුවෙන් ම තියෙන හොඳම ගණිතය පංතිය..
මෙහෙයවිම
D.Navodha
BSc(Hons) Undergraduate
University Of Sri Jayawardenapura