10 සහ 11 ශ්‍රේණි දරුවන් සඳහා ගණිතය පන්ති. කොළඹ සිට කළුතර දක්වා නිවසට පැමිණ (Home Visit) ඉගැන්වීම් සිදු කෙරේ.
දුර්වල සිසුන් සඳහා සරලව මුල සිට ඉගැන්වීම්.
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
කෙටි ක්‍රම මගින් ගණිත ගැටලු විසඳීමට හුරු කිරීම.
මෙහෙයවීම: වසර 14ක ගුරු පළපුරුද්ද සහිත තරුණ උපාධිධාරි ගුරුවරියක් ❤️මාලින්දි ගමගේ❤️
ප්‍රදේශය: කොළඹ සිට කළුතර දක්වා(Pettah, Kollupitiya, Bambalapitiya, Wellawatta, Dehiwala,Mount Lavinia, Rathmalana,Moratuwa, Panadura, Kaluthara) ගාලු පාර අවට ඕනෑම නගරයකට පැමිණිය හැක.