🏡️ වේගයෙන් සංවර්ධනය වන මාතර කැකනදුර ප්රදේශයෙන්
පදිංචියටත් ආයෝජනයටත් වටිනා බිම්කොටස් දැන් ඔබටත්!
✅ මාස 45ක් දක්වා පහසු වාරික
✅ විදුලිය හා නළ ජලය
✅ කාපට් ඇතිරූ පුළුල් මාර්ග
✅ නිස්කලංක හා ආරක්ෂිත වටපිටාව
📍 මාතර නගරයට 9km
📍 දික්වැල්ලට 7km
📍 අපරැක්ක අධිවේගී පිවිසුමට 6km
🛒 Food City, Cargills, පාසල් හා සියලු නාගරික පහසුකම් අසලින්
💥 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!