මාතර රහුල සුජාතා විද්යාල වලට 450 m ,
ඉසදින් නගරයට 150 m ,
බිම්සවිය පලමු පන්තියේ ඉඩමකි,
පර්චස් 17
නවින අන්ගසම්පුර්න නිවාස 3 නකින් සමන්විත,
තව 2කක් ඉදිකිරිමට හැක
දැනටමත් බදු ආදායමක් සහිත
නිවාස 3නකින් සමන්විත ය.
වරලත් ඉන්ජිනේරු වරයකු ගේ හා වරලත් ගෘහ නිරමානශිල්පියෙක් ගේ අදික්ශනය යටතේ ඉදිකර ඇත..
එම ඉදිකිරිම් වල සියලුම පියවර ඇතුලත විඩියො හා චායාරැප ඇත
පර්චස් ක මිල අසන්නව ලක්ස 17- 20 අතර වන අතර,
දැනට වර්ගාඩියක් සැදිම සදහා අවම වශයෙන් රැ 11000.00 වැය වේ.
නමුත අප විකුනන්නේ මිලියන 75 කටය..
මිල සකච්චා කරගත හැක.
බිම්මහල වර්ග අඩි 3000 ක
සැම කාමරයකටම නවින උපන්ග සම්බන්ද කරන ලද නානාකාමර සහිත, කාමර 3නකින සමන්විතය,නිවසක්
පලමු.මහලේ වම් පස සම්පුර්ණ යෙනම වෙන්වි අඇත
වර්ග අඩි 1300 ක් සහිත සැම කාමරයකටම නාන කාමර සහිත නිවසකි
පලමු.මහලේ දකුනු පස සම්පුර්ණ යෙනම වෙන්වි අඇත
වර්ග අඩි 1300 ක් සහිත සැම කාමරයකටම නාන කාමර සහිත නිවසකි