🏠 නිවසක උඩුමහලක් කුලියට දීමට
📍 මාතලේ අලුවිහාරය විදුහලට නුදුරින්
🛣️ A9 මාර්ගයට 300m
👨👩👦 දෙදෙනෙකුට හෝ අඩු සංඛ්‍යාවකට
🚰 ජලය, ⚡ විදුලිය වෙන වෙනම
🚪 ඇතුළු වීමට පිටතින් පඩිපෙළක්
🛺 ත්‍රීවිලරයක් නැවත්වීමේ පහසුකම්
🛣️ ඉදිරිපස කාපට් පාර
📹 24/7 CCTV ආරක්ෂාව
🛋️ සාලයක්
🍳 මුළුතැන්ගෙයක්
🚿 නාන කාමරයක්
🛏️ නිදන කාමර දෙකක්
💰 මාසික ගාස්තුව : රු. 25,000 /=
💵 මාස තුනක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
🚫 තැරැව්කරුවන් අනවශ්‍යයි
----------------------------------------------------
🏠 Upstairs Portion for Rent
📍 Close to Matale Aluviharaya School
🛣️ 300m to A9 Main Road
👨👩👦 Suitable for 2 or fewer occupants
🚰 Separate Water & ⚡ Electricity
🚪 Private Staircase Entrance
🛺 Parking Space Available for a Three-Wheel
🛣️ Carpeted Front Road
📹 24/7 CCTV Security
🛋️ Living Room
🍳 Kitchen
🚿 Bathroom
🛏️ 2 Bedrooms
💰 Monthly Rent: Rs. 25,000
💵 3 Months Advance Required
🚫 Brokers Not Allowed