We Undertake all kinds of masonry work..
අපි සියලු ආකාරයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන්නෙමු.
Add a elegance to your home or office
with the help of which offer affordable services
from Wonder Crafts.
ඔබේ නිවසට හෝ කාර්යාලයට අලංකාරයක් එක් කළ හැකි
සේවාවන් 'වොන්ඩර් ක්‍රෆ්ට්ස්' වෙතින්.
Office / House / shops / Factories
කාර්යාලය / නිවස / සාප්පු / කර්මාන්තශාලා
Reasonable Price and Quality work.
සාධාරණ මිල සහ විශ්වාසදායක හා ගුණාත්මක කාර්යයක අවසානය.
12 years experience in corporately
ආයතනික වශයෙන් වසර 12 ක පළපුරුද්ද.
We will do the work for you as you wish.
ඔබට අවශ්‍ය ආකාරයට අප එම කාර්ය ඉටුකර දෙන්නෙමු
Call for more details.
වැඩි විස්තර සඳහා අමතන්න
අවසන් කල කාර්යන් සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න:
www.wondercraftsintel.com
---------------------------------------------------------------------------------------------------
All construction and renovation of your home, office and showrooms
by trusted, experienced staff so that you do not have a headache.
ඔබට හිසරදයක් නොවන්නට ඔබගේ නිවාස, කාර්යාල හා අලෙවි ප්රදර්ශනාගාර
විස්වාසවන්ත ,පළපුරුදු සේවක මහතුන් අතින් සියලුම ඉදිකිරීම් හා අලුත්වැඩියාවන්
These photos show the work done by our company.
මෙම ඡායාරූප වල දැක්වෙන්නේ අප ආයතනය විසින්ම කළ කාර්යන්ය.