🚧 මේසන් බාස් සහ හෙල්පර් අවශ්‍යයි 🚧
ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා පළපුරුදු මේසන් බාස් සහ හෙල්පර් වහාම බඳවා ගනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්:
මේසන් වැඩ පිළිබඳ පළපුරුද්ද (බාස් සඳහා)
හෙල්පර් තනතුර සඳහා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
වගකීමෙන් හා කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
වහාම සේවයට එක්විය හැකි අය වඩාත් සුදුසුයි
අපි ලබාදෙන්නේ:
ආකර්ෂණීය වැටුප්
නිරන්තර රැකියාව
සුහද සේවා පරිසරයක්
📍 සේවා ස්ථානය: Nittambuwa
📞 විමසීම්: 076-1486421/074-0328491