ඉතා හොද තත්වයේ ඇත.
නිවසක දෙවන වාහනය ලෙස බාවිත කර ඇත.
අලුත් ටයර්
ඉතා හොද තත්වයේ ඉන්ජිම
2027 මාර්තු දක්වා ආදයම් බලපත්ර ඇත.
වෙනස් කර නොමැත, ඔර්ජිනල් තත්වයේ ඇත.