ඉන්ජිම හොඳම තත්ත්වයේ ඇත. AC හොඳම තත්ත්වයේ ඇත. අලුත් ටයර්. අලුත් බැටරිය. විදේශ ගත වීම හේතුවෙන් හැකි ඉක්මනින් විකිණීමට ඇත. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. අනතුරු කිසිවක් නැත, දිරුම් කිසිවක් නැත,