✅ 💠 WALK-IN INTERVIEWS 💠 ✅
✅ දිවයින පුරා බඳවා ගැනීම් | All Island Recruitment ✅
✅ 💠 JOIN THE SMARTLOCK.LK TEAM TODAY! 💠 ✅
💠 Super Unique International (Pvt) Ltd | Since 2008 💠
ඔබත්...
🏆 විකුණුම් හා ව්‍යාපාර සංවර්ධන (Sales & Business Development) ක්ෂේත්රයේ සාර්ථක වෘත්තියක් ගොඩනගා ගැනීමට කැමතිද?
💼 POSITION | තනතුර
Sales Representative | Business Development Executive
📍 Work Location: Colombo / Negombo & Island-wide Field Visits
💠 REQUIREMENTS | සුදුසුකම්
අප සොයන්නේ,
【✔】වයස අවුරුදු 18 – 40 අතර වීම.
【✔】Sales / Marketing / Business Development ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
【✔】හෝටල්, ඉදිකිරීම්, වාස්තු විද්‍යා, දේපළ සංවර්ධන (Construction / Hospitality / Property) ක්ෂේත්රයන් සමඟ වැඩ කිරීමේ හැකියාව.
【✔】විශිෂ්ට සන්නිවේදන හා සාකච්ඡා කිරීමේ (Negotiation) හැකියාව.
【✔】දිවයින පුරා සංචාරය කිරීමට කැමැත්ත.
【✔】වලංගු යතුරුපැදි හෝ මෝටර් රථ රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකි.
✅ BENEFITS | වරප්‍රසාද
💰 ආකර්ෂණීය මූලික වැටුප
💰 ඉහළ කොමිස් හා කාර්ය සාධන දීමනා
🎯 ඉලක්ක සපුරන අයට විශේෂ ත්‍යාග හා උසස්වීම්
📚 වෘත්තීය පුහුණුව හා වෘත්තීය දියුණුව
🚀 ශ්‍රී ලංකාවේ ප්රමුඛ Smart Door Lock සමාගමක් සමඟ වැඩ කිරීමේ අවස්ථාව
✅ HOW TO APPLY | අයදුම් කරන ආකාරය
ඔබ මෙම තනතුර සඳහා සුදුසු පුද්ගලයා නම්,
📲 "Apply for this Job" හරහා හෝ පහත දුරකථන අංකය අමතා ඔබගේ සම්මුඛ පරීක්ෂණය වෙන්කරවා ගන්න.
📞 Contact: 070 308 9795
🌐 www.smartlock.lk