🏡 මාරවිල පෞරාණික නිවසක් විකිණීමට ඇත (SSPH-292)
🟢 ලිපිනය - වෙද නිවස, වෛද්යමාවත, ගොඩවල, මාරවිල.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 52
🟢 නිදන කාමර - 04
🟢 නාන කාමරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත
🟢 වර්ග අඩි - 2500
🟢 මාරවිල නගරයට - 1km
🟢 මාරවිල මූලික රෝහලට, සියලුම බැංකු වලට, සියලුම පාසල්වලට, - 600m
🟢 ෆුඩ් සිටි , කීල්ස් සුපර් වෙත - 600m
🟢 හලාවත - කොළඹ ප්රධාන මාර්ගයට- 600m
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
-------------------------------------------------
🏡 Marawila Antique House for Sale (SSPH-292)
🟢 Address - Veda Niwasa, Waidyamawatha, Godawala, Marawila.
🟢 Land Size - 52 Perches
🟢 Bedrooms - 04
🟢 Planned to build a bathroom
🟢 Sq Ft - 2500
🟢 Distance to Marawila Town - 1km
🟢 To Marawila Base Hospital, All Banks, All Schools, - 600m
🟢 To Food City, Keells Super - 600m
🟢 To Chilaw - Colombo main road - 600m
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds