Manual Food Slicer
Brand new, stocks available.
Key features:
- Manual crank-handle slicing, full control on every cut
- Adjustable slice thickness 0–10mm for different products
- 32.7cm blade diameter for clean, even cuts
- Stainless steel body and blade, food-safe and durable
- Compact size, fits easily on a counter
- 1 year warranty
Specs: Product size 35x29x45cm · Blade diameter 32.7cm · Slice thickness 0-10mm · Net weight 5.1kg · Crank handle 11.5cm
📞 0770 739 918 / 0707 605 505 | 🌐 hascomax.com | 📍 Dehiwala
අත් ආහාර කැපුම් යන්ත්රය
නව යන්ත්රණ විකිණීමට ඇත.
ප්රධාන විශේෂාංග:
- crank handle මගින් අතින් කැපීම, සෑම කැපීමකදීම සම්පූර්ණ පාලනයක්
- විවිධ නිෂ්පාදන සඳහා 0mm සිට 10mm දක්වා සකසිය හැකි කැපුම් ඝණකම
- පිරිසිදු, සමාන කැපීම් සඳහා 32.7cm තලයේ විෂ්කම්භය
- Stainless steel body සහ blade එකක්, ආහාර සඳහා ආරක්ෂිත හා
දිගුකල් පවතින
- සුළු ප්රමාණයේ, table එකක පහසුවෙන් තැබිය හැක
- වසරක වගකීමක්
විස්තර: Product size 35x29x45cm · Blade diameter 32.7cm · Slice thickness 0-10mm · Net weight 5.1kg · Crank handle 11.5cm