පුංචි බබාලට දෙන්න පුළුවන් වස විස ගසා නැති, කිසිම බෙහෙතක් නොගැසූ, සම්පුර්ණයෙන්ම organic,අතට කඩා ගත් කර්තකොළොම්ඹන් අබ විකිනීමට ඇත. 1 kg මිල රු. 350/=. තොග මිලටම දෙනු ලැබේ.සියළුම අබ අතට කැඩු ඒවාය.තව තියෙන්නේ 450kg.නුගේගොඩ. ඩිලිවරි 10 kg වඩා නොමිලේ. Inbox හෝ විමසීම්