බහුකාර්ය මාදිලි (Shooting Modes): Pan Follow, Follow Mode, Lock Mode, Inception mode, Time-lapse වැනි විවිධ රූගත කිරීමේ මාදිලි පහසුවෙන් භාවිත කළ හැක.
බර දැරීම: Mirrorless කැමරා සඳහා සුදුසුයි.
පහසු පාලනය (Touch Screen).
කෙටි කාලයක් පමණක් භාවිත කරන ලදී. වහාම විකිණීමට!