නිට්ටඹුව පදේශයේ පිහිටි ගෙහන්සා ඉම්පෝර්ට් ඇන්ඩ් ඩිස්ටිබියුටර් සඳහා උනන්දුවෙන් සහ වගකීමෙන් කටයුතු කරන ගිණුම් කළමනාකරුවෙකු / කළමනාකාරිනියක් අවශ්‍ය වේ.
සුදුසුකම් -
ගිණුම්කරණය හෝ කළමනාකරණ ක්ෂේත්රයේ දැනුම
MS Office / Excel /E.mail භාවිතයේ හැකියාව
බිල්පත්, ගිණුම් සහ ලේඛන කළමනාකරණ පළපුරුද්ද
හොඳ සන්නිවේදන සහ සංවිධාන කුසලතා
පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛත්වය
වගකීම්-
දෛනික ගිණුම් කටයුතු පවත්වාගෙන යාම
ගෙවීම් සහ ලැබීම් වාර්තා සකස් කිරීම
කාර් යාල ලේඛන හා ගොනු කළමනාකරණය
කළමනාකාරීත්වයට අවශ්‍ය වාර් තා ලබාදීම
ප්රතිලාභ-
ආකර්ෂණීය වැටුප්
පැමිණීමේ දීමනා
සුහද සේවා පරිසරය
වැටුප : සාකච්ඡා කළ හැක
අයදුම් කිරීමට දැන්ම අමතන්න.
📞 දුරකථන අංකය: 074-0328491 / 076-1486421