මාළබේ පිහිටි වාහන අලෙවි ආයතනයක් සදහා, අලෙවි ප්රවර්ධකවරයෙකු අවශ්‍යයි.
වයස (30-45).
රියදුරු බලපත්‍රය අත්‍යාවශ්‍යයි.
නවාතැන් පහසුකම් නොමැත.