📢 Manager Trainee – Fairmax (Pvt) Ltd
තනතුර: Manager Trainee
ආයතනය: FAIRMAX (PVT) LTD
රැකියා ස්ථානය: දිවයින පුරා නව ශාඛා
අපි සොයන්නේ:
වයස අවුරුදු 17 – 25 අතර, තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට කැමති උනන්දුවෙන් වැඩ කරන තරුණ තරුණියන්.
🎓 සුදුසුකම්
O/L හෝ A/L සමත්
පළපුරුද්ද අනිවාර්ය නොවේ
හොඳ සන්නිවේදන හැකියාව
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
Leadership skills වර්ධනය කරගැනීමට කැමැත්ත
💼 රැකියා වගකීම්
කණ්ඩායම් කළමනාකරණය
දෛනික කාර්යයන් සම්බන්ධීකරණය
Branch operations සඳහා සහය වීම
Customer handling සහ communication
💰 ආදායම් සහ ප්රතිලාභ
Manager Trainee ලෙස පුහුණු කාලය තුළ ආදායම: රු. 30,000 – 45,000+
පුහුණුවෙන් පසු Manager තනතුරේදී රු. 125,000+ දක්වා ආදායම් අවස්ථා
Training ලබා දේ
Career development opportunities
Leadership training
Performance-based incentives
📲 අයදුම් කරන ආකාරය
ඔබගේ CV එක WhatsApp මගින් පහත අංකයට යොමු කරන්න.
WhatsApp: 075 613 8625
FAIRMAX (PVT) LTD
Build Your Career With Us!