🚀 *කළමනාකරණ පුහුණුව සමඟ ස්ථිර රැකියා අවස්ථාවක්*! 🚀
ආයතනය: Fairmax International (Pvt) Ltd
ඔබ O/L හෝ A/L පෙනී සිට ඇති හෝ සමත් වූ අයෙක්ද? ඔබගේ අනාගතය සාර්ථක වෘත්තීය ජීවිතයක් කරා ගෙන යාමට අප සමඟ එක්වන්න!
📌 *සුදුසුකම්*
✅ O/L හෝ A/L ප්‍රමාණවත්
✅ වයස අවුරුදු 18 – 35 අතර
✅ පළපුරුද්ද අවශ්‍ය නොවේ
✅ පුහුණුව ලබා ගැනීමට කැමැත්ත
*🎓 පුහුණු වැඩසටහන*
✔ මාස 4 – 6 අතර කළමනාකරණ පුහුණුව
✔ පුහුණු කාලය තුළ රු. 28,000 දක්වා දීමනාවක්
✔ නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්.
*💼 පුහුණුවෙන් පසු*
✔ රු. 125,000 දක්වා ස්ථිර ආදායම් අවස්ථාව
✔ ඔබගේ ප්‍රදේශයටම ස්ථිර පත්වීම් ලබා ගැනීමේ හැකියාව
✔ විදේශ සංචාර සහ වෘත්තීය දියුණුව සඳහා විශේෂ අවස්ථා
🌟 *අප සමඟ එක්වීමෙන් ඔබට*
✅ වෘත්තීය කළමනාකරණ පුහුණුව
✅ වෘත්තීය උසස්වීම් අවස්ථා
✅ ස්ථාවර ආදායමක් සහිත රැකියාවක්
✅ නායකත්ව කුසලතා වර්ධනය
📞 ඔබගේ අයදුම් පත්‍රය අදම අපට whatsapp කරන්න!
*078 785 1300*
*077 0 223 690*
Fairmax International (Pvt) Ltd
"ඔබේ සාර්ථක අනාගතයට ශක්තිමත් ආරම්භයක්!"