* මාලිගාවත්ත කොළඹ 10 ජාතික නිවාස සංකීර්ණයේ පිහිටි දෙවන තට්ටුවේ නිවස ඉතා ඉක්මනින් විකිණීම සඳහා ඇත.
* පංචිකාවත්ත හන්දියට මීට 100ක් ඇත. ආනන්ද, නාලන්ද, ගෝතමී, ආනන්ද බාලිකා, සහීරා college, ෆාතිමා මුස්ලිම් බාලිකාව යන පාසැල් වලට කිලෝමීටර්යක් පමණ ඇත.
* සම්පූර්ණයෙන් ටයිල් කර නවීකරණය කරන ලද දෙවන තට්ටුවේ නිවසකි.
* අලුතින්ම wiring කර ඇති,
* කාමර 2ක්, කෑම කාමරයක්, සාලයක්, පැන්ට්රිලෑල්ල සහිත කුස්සියක්, ,bathroom, toilet ඇත.
මිල ලක්ෂ 105 මිලියන 10.5
මිල සාකච්ඡා කරගත හැක.
විමසීම්
* A second floor house located in the National Housing Complex, Maligawatta, Colombo 10 is available for sale very soon.
* There are 100 houses in Panchikawatta Junction. Ananda, Nalanda, Gotami, Ananda Balika, Zahira College, Fatima Muslim Balika
Schools are about a kilometer away.
* Fully tiled and renovated second floor house.
* Newly wired,
* 2 bedrooms, dining room, living room, kitchen with pantry, ,bathroom, toilet available.
Price 10.5 million 105 lakhs
Price negotiable.
Inquiries