මාලඹේ නගරයෙන්ම නගරයට හා ප්රධාන බස් පාරට නුදුරින් මනරම් වෙල්යායකට මුහුණලා තෙකලා විදුලිය ,නළ ජලය සහිත ඉඩම විකිණීමට. පැලවත්ත, බත්තරමුල්ල නගර වලට පහසුවෙන් ළඟාවිය හැක. SLIIT , horizon කැම්පස් එකට highway interchange මිනිත්තු කිහිපයකින් ලඟා විය හැක. මිල ගණන් සාකච්ඡා කර ගත හැක.