මාලඹේ නගරයට නුදුරින් සියලු පහසුකම් සහිත පදිංචියට අගනා වටපිටාවක ඉඩම විකිණීමට . sLIIT campus එකට හා highway interchange එකට පහසුවෙන් ළඟා විය හැක . බත්තරමුල්ල නගරයට හා පැලවත්ත නගරයට මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැක .