මාලඹේ නගරයෙන් මාලඹේ - අතුරුගිරිය ප්රධාන බස් පාරට ඇවිදින දුරින් සියලු පහසුකම් සහිත පර්චස් 7.00 ඉඩම විකිණීමට . එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක් . ( ගංවතුර උවදුරු නොමැති වටපිටාවකි ) අධිවේගී පිවිසුමට ද පහසුවෙන් ළඟාවිය හැක .